එක් ලක්ෂ දෙදහස් හැත්තෑනවයක් රජයේ හමුදා පාලන ප‍්‍රදේශ වෙත

April 23, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

sea-evacuation-main

Over 100,000 flee in three days – Army

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

දින තුනක් ඇතුළත යුධ මුක්ත කලාපයේ සිට එක් ලක්ෂ දෙදහස් හත්සිය අනූ දෙනෙක් ( 102,790) රජයේ හමුදා පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උයද නානායක්කාර පවසයි.

ප‍්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම් අපේ‍්‍රල් විසි වනදා සිට ආරම්භ කළ අතර තවමත් සිවිල් වැසියන් යුද කලාපයේ සිටින බවට හමුදා විශ්වාස කරන බවට මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ගි‍්‍රන්  ඕෂන් නෞකාව මගින් තුන්සිය පනස්තුන් දෙනකු ( 353 ) රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි බවද නානායක්කාර පැවසීය.

තවම සිරවී සිටින සිවිල් වැසියන් ප‍්‍රමාණය නිශ්චිත ලෙස ප‍්‍රකාශ කළ නොහැකි බවද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහය ඇතිව සිවිල් ජනතාව පැමිණෙන බවද මාධ්‍ය ප‍්‍රකාශක වරයා  පැවසීය.

මේ වන ව්ට පැමිණ සිටින සිවිල් වැසියන් සියලු දෙනාම සුබසාධක කදවුරු වෙත යොමු කරන බවත් කළින් පැමිණි සිවිල් වැසියන් සුබසාධන ගමිමාන වෙත යොමු කර ඇති බවයි නානායක්කාර පවසන්නේ.

The Army said that over 100,000 have crossed the forntlines and recahed government areas since April 20

  • Share/Bookmark
Creative Commons

Comments are closed.