පෙරඹර · Perambara
	<language>en</language>
කටවුට් පෝස්ටර් ගැන කතාකරන්න පක්ෂ මහලේකම්වරු මැතිවරණ කොමසාරිස් හමුවේ
		<description><![CDATA[දැනට ප‍්‍රදර්ශණය කරමින් තිබෙන නීති විරෝධී මැතිවරණ පොස්්ටර් හා කටවුට් පොදුවේ එකගවන දිනයකදී ඉවත් කිරීමට සියලූ පක්ෂ එකගවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කීවේය.
මැතිරවණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්ෂ මහ ලේකම්වරුන් අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති සාකච්ඡුාවකදී මෙම තීරණයට පැමිණි බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා පැවසුවේය.
‘‘මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට අයත් මනාප [...]]]></description>
එන්න ඔබත් එක් වෙන්න
සිය රටටමයි කවදත් මෙය බැලූ බැල්මෙන්ෙමය කාගේ ආදර්ශ පාඨයදැයි සිතා ගැනීමේ හැකියාව පවතී. නමුදු මෙම කතාවෙන් කියන්නට හදන්නේ මෙම ආදර්ශ පාටයේ වටිනා කම නම් නොවේ. මන්ද එයට අරුතක් දීමට තරම් හැකියාව් නොමැති හෙයිනි.
වසර 1980 ඔක්තෝම්බර් 01 වන දින ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විසින් ඔහුගේ වලව්ව හා අක්ක්ර 49ක භූමිභාගය තෙලාවල ආරක්ෂක විද්‍යාපිඨය වෙනුවෙන් පරිත්‍යාග ඛරනු ලැබීය. [...]]]></description>
ආණ්ඩව දෙබිඩි ප‍්‍රතිපත්තියක – ටිල්වින්
		<description><![CDATA[වත්මන් ආණ්ඩුව සිහලෙන් මහා හඩින් කෑ ගසා විදේශයන් ඉදිරියේ ඉංග‍්‍රීසියෙන් කතා කර දණ ගසන ආණ්ඩුවක්යැයි ජනාත විමුක්ති පෙරමුණු ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය. ලංකාවේ ෙසෙවරීභාවට හානිවන ආකාරයේ විදේශ මැදිහත්වීම්වලට ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වන බවද ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී මාර්තු 12 වැනිදා පැවත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කීවේය.
‘‘පසුගිය කාලයේ ආණ්ඩුව දෙබිඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ. සිංහලෙන් [...]]]></description>
Emergency debate a precursor to next parliament
		<description><![CDATA[The battle lines drawn between the government and the opposition in the general election campaign were last Tuesday (9) brought before parliament when it was re-convened to extend the Emergency Regulations by another month.
Due to the intense campaigning for the general election, many members from both the governing party and the opposition were not present in parliament on the 9th. [...]]]></description>
මහ මැතිවරණයෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවක්
		<description><![CDATA[මහ මැතිවණයෙන් ශක්තිමත් බලයක් ලබාගෙන වසර තුනක කාලයක් සදහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේයැයි සරත් ෆොන්සේකාගේ නායකත්වයේන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කොටස් කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
‘‘මේ වන විට මෙම අන්තර්කාලීන ආණ්ඩුව සකස් කිරීම සදහා වන වැඩපිළිවෙල මේ වන විට සකස්කරමින් සිටිනවා. ඒ සදහා ආණ්ඩුපක්ෂයේ [...]]]></description>
ජෙනරාල්වරයා බේර ගන්න අපේ  කැපවීම හැමදාම තියෙනවා.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.
“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. [...]]]></description>
උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු
පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. [...]]]></description>
මහ මැතිවණයේ ප‍්‍රචාරක රැළි ලබන සතියේ
		<description><![CDATA[මහ මැතිවරණය ඉලක්ක කරමින් ප‍්‍රධාන මැතිවරණ රැළි ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් වහාම තමන් මැතිවණය ව්‍යාපාරය ආරම්බ කළේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ෆොන්සේකාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සදහන් කරයි.
‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මැතිවරණ ව්‍යාපාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා.’’ මාර්තු 10 වැනිදා කොළඹදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී [...]]]></description>
When the razzmatazz fades
One and a half months ago, Colombo was a tense place. Elections results had been declared, with the incumbent President Mahinda Rajapaksa emerging as the clear victor, managing to secure almost sixty percent of the total cast ballots. His defeated foe in the race and one time ally, (Retd.) Gen. Sarath Fonseka and supporters were [...]]]></description>
අගමැති නම් කරන්නේ බහුතරයේ කැමත්තෙන්
		<description><![CDATA[මැතිවරණයට පෙර අගමැතිවරයා නමිකිරීම අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂය පවසයි. 78 ව්‍යවස්තාව අනුව එසේ   කිරීමේ අවශ්‍යතාවයක් නොවන බවත් බහුතරයේ කැමැත්ත අනුව එය සිදු කරන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත පාල සිරිසේන පවසයි.
මහ ලේකම් වරයා පවසන පරිදි ආණ්ඩුපක්ෂයට තුනෙන් දෙකේ බලය අවශය වන්නේ 78 ව්‍යවස්තාව වෙනස්කීරීමට සහ රාජ්‍ය සේවා නළමණාකරණය කිරීම සඳහාය. [...]]]></description>