පෙරඹර · Perambara » Election

කොච්චර කාලෙකටද දන්නේ නැහැ. මාස හතක් වුණත් ඇති
නව රජයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම්දීමට නියමිත  හිටපු අමාත්‍ය දී මූ ජයරත්න ඔහු  අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ කුමණ කාලසීමවකටද යන්න හෝ පිළිබඳව නොදන්නා බව පැවසුවේය.

‘‘අද හවස අගමැති විදියට මම දිවුරුම් දෙනවා. මගේ තරාතිරම් පිළිබඳව කිසිදු ආසවක් නැහැ. දුන්නොත් භාර ගන්නවා. නැත්නම් මම පස්සෙන් යන්නේ නැහැ. ’’  නව අගමැති වරයා පැවසුවේය.

ලබන නොවැම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයා වශයෙන් වර්තමාන ජනාධිපත්වරයා දිවුරුම් දීමෙන් අනතුරුව නව අගමැතිවරයෙක් සහ නව ඇමතිමණ්ඩලයක් තේරීමට නියමිත බවට පැතිර යන කතා පිළීබඳවද හෙතෙම නිසි අයුරින් නොදන්නා බව පැවසූහ.

මාස හතක් වුණත් ඊට වඩි කාලයක් වුණත් මට පැවරෙන වගකීම මම හරි ආකාරව කරනවා. මාස හතක් වුණත් මගේ වැඩ කොටස මම අකුරටම ඉෂ්ඨ කරනවා. නව අගමැතිවැයා සඳහන් කළේය.

Nawalapitiya Repoll Update
In the Kruduwattae area, home base of Minister Mahindanada Aluthgamage, no issues, polling going on, has slowed down somewhat, but is expected to increase closer to closure.

In some stations opposition agents have not turned up. No indication that they were threatened but some may have done so in fear.

Unofficial poll count by officials at stations says by early afternoon over 50% had voted. – Reporter in the Nawalapitiya area

නාවලපිටිය සාමකාමී
ශූන්‍ය කරන ලද නාවල පිටිය ජන්ද මධ්‍යස්තානයේ ජන්දය ප‍්‍රකාශ කිරීම මේ වන විට ඉතා සාමකාමීව හා උද්යෝගයකින් යුතුව සිදුවේ.

ඉතා ඉහළ මට්ටමකින් නාවල පිටිය ජන්දය ප‍්‍රකාශ කිරීම සිදුවන බවත් උදෑසන අට වන විට මහවරකාව කණිටු විදුහලේ විශාල ජන්ද දායකයින් පිරිසක් දක්නට ලැබුණී.

ශූණ්‍ය කරන ලද මැතිවරණ අවස්තාවේ දී අලූගොල්ලකණිටු විදුහලේ සම්පූර්ණ ප‍්‍රකාශීත ජන්ද සංඛ්‍යාව 488 කි. නමුදු මේ වන විට මෙවර ජන්දය ප‍්‍රකාශ කිරීම 250 – 300 අතර ප‍්‍රමාණයක් සිදු වී ඇති බවත් දක්නට ලැබේ.

ෙදාළොස්භාගයේ  කණිටු විදුහලේ ලියාපදිංච් ජන්ද දායකයින් සංඛ්‍යාව 1903 කි. පෙරවරු 10 වන විට මෙම ජනද දායකයින්ගෙන් 500කට වැඩි ප‍්‍රමාණයක් තම ජන්දය භාවිත කර ඇත. පසුගිය වතාවට  හා සන්සන්දනය කර බලන විට මෙවර මැතිවරණයේදී ජන්දය භාවිත කිරීම ඉතා ඉහළ මට්ටමකින් දක්නට  ලැබේ.

සුථ සිද්ධි කිහිපයක් වාර්තා වුවද සාමකාමී ලෙස මැතිවරණ කටයුතු සාමාන්‍ය අයුරින් සිදු වෙම්න් පවතී.

Nawalapitiya Repoll updates
Nawalapitita Repoll updates – STF personnel are positioned almost at 10 meter intervals in Nawalapitiya, especially near polling booths. It would be very difficult to stuff or intimidate en mass. we have not heard any such reports as well.

Gov politicians are travelling through the electorate with their security escorts. – Reporter

Nawalapitiya Repoll updates
Heavy polling continues in the Nawalapitiya repoll, in one polling station, Alubovilla Junior School by 9.00, 250 had voted, only 480 had voted during the full day on April 8.

Some issues with opposition polling agents, in one station they were taken in with police guard, at another they were not present at all, but no major rigging or violence reported up to now – Reporter in electors

අගමැති තියා අමාත්‍යමණ්ඩලය ගැනවත් තාම තීරණයක් නැහැ.
නව පාර්ලිමේන්තුව අපේ‍්‍රල් 22 වන දා රැස්වීමට නියමිතය. නමුත් මෙහි විශේෂත්වය වන්නේ දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීද නව අගමැති හෝ අමාත්‍යවරු මේ විටද නම් නොකර තිබීමය. හිටපු අමාත්‍ය දී මු ජයරත්න පවසන ආකාරයට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේවත් එ් පිළිබඳව කිසිදු කතා බහක් නොමැත.

”එක එක ආරංච් තියෙනවා. එ්වා ආරංච් විතරයි. කිසිදු දැනුම් දීමක් කරලා නැහැ තව වෙන කල්. තව දවස් දෙකයි තියෙන්නේ. කොහොමත් පාර්ලිමේන්තුව රැස්වෙන්න කලින් අගමැති කෙනක් පත් කළ යුතුයි.” අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යතුමා පවසන්නේ  මේ පිළිබඳ නිල ආරංචිමාර්ග නොමැති නිසාවෙන් මේ පිළිබඳව කරුණු දැක්වීම යෝග්‍ය නොවන බවයි.

”ජනාධිපති තුමා මේ පිළිබඳව කිසිදු සඳහනක් මේ වන විට සඳහන් කරලා නැහැ. මට අගමැතිකම ලැබෙනවා කියන එක ගැනවත් තාම මට කියලා නැහැ.” හෙතෙම සඳහන් කළේය.

නව පාර්ලිමේන්තුව පත්වූවායින් පසුව ලබන නොවැම්බර් මාසයෙන් පසු ආරම්භ වන්නේ නව ජනාධිපතිවරයාගේ කාල සීමාවයි. එතෙක් එනම් නොවැම්බර් මස වන තෙක් ආමාත්‍ය මණ්ඩලය පත් කරනවාද නැතහොත් දීර්ඝකාලීනව වන පාර්ගිමෙන්තුව පත් කරනවාද යන්න පිළිබඳව හෝ තීරණය කර නොමැති බවයි ජයරත්න අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ප‍්‍රචණ්ඩක‍්‍රියා අඩුවේ. පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වැඩි වේ
පසුගිය මැතිවරණය හා සසඳා බලන විට මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචණඩක‍්‍රියා වැඩිවශයෙන් වාර්තා වන්නේ එකම පක්ෂය ඇතුළත සිදුවන සිදුවීම් තුළින් බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන සඳහන් කරයි.

මෙවර විෙශ්ෂ සිදුවීම කියන්නේ එකම පක්ෂ ඇතුලේ සිදුවන ගැටුම් වැඩිවෙලා තියෙනවා. මේ වෙද්දී සමස්ථ සිද්ධීන් 277 ක් වාර්තාවෙලා තියෙනවා.මේ සිද්ධි වලින් වැඩිවශයෙන් චොදනා එල්ල වෙලා තියෙන්නේ එක්සත් ජනතා නිසහස් සන්ධානයට. මෙම පක්ෂයට විරුද්ධව බරපතල චෝදනා 106 ක් වාර්තා වෙලා තියෙනවා.  මැතිවරණ නිරීක්ෂන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක පැවසුවේය.

පසුගිය මැතිවරනය හා සසඳන විය මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂන මධ්‍යස්තානය ප‍්‍රකාශ කරන්නේ.මෙවර දිදුවීම් 277න් සිදුවීම් 40ක්  තුළ ගිනි අවි භාවිතා වී ඇති බවත් පොදු දේපළ අයතා පරිහරණය ඉහළ ගොස් ඇති බවයි නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන්  කරන්නේ.

පොදු දේපළ අයතා ලෙස පරිහරණය කිරීම් 44 ක් වාර්ථාවෙනවා. ප‍්‍රාදේශීය  සභා  දේපළ පරිහරණය කිරීම්  ප‍්‍රාදේශිය සභා සේවකයින් මෙන් වාහන භාවිතයට ගත් අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙනි. එ ලංකා කම්කරු කොන්ග‍්‍රසය විසින් සිදු කළ ක‍්‍රියාවන්. පැමිණිලි 21 මේවන විට ලැබිලි තියෙනවා. බවයි  දිසානායක සඳහන් කරන්නේ.

බරපතල සිදුවීම් 161 ක් පහරදීම් 56 රාජ්‍ය දේපළ අයතා පරිහණය පිළිබඳව පැමිණිලි 44 බියගැන්වීම් 25 දේපලහානි 10ක්  බරපතල තුවාල 09  ගිනිතැබීම් 08ක් සොරකම් කිරීම් දෙකක් සහ සාමාන්‍ය තුවාල කිරීම් 07ක් සමස්තයක් වශයෙන්  මේ වන විට නිරීක්ෂණ මධ්‍යෂ්ථනය වෙත ලැබී ඇති බවයි  දිසානායක සඳහන් කරන්නේ.

පසුගිය දින තුන ඇතුළත සිය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වර්ධනය ඉහළ ගොස් ඇති බවත් ඉදිරි දින කිහිපය ඇතුළතදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවයි  දිසානායක සඳහන් කරන්නේ.

නිදහස් සාධාරන මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තුළින් මැතිවරණ ප‍්‍රඡුණ්ඩ ක‍්‍රිවා වර්ධනය වන බවයි.

එකම පක්ෂයේ අය අතර මනාප තරඟය නිසා මේ වතාවේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වරධනය වෙලා තියෙනවා. පොළොන්නරුව අනුරාධපුරය හම්බන්තොට මහනුවර දිස්ත‍්‍රක්ක වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වෙනවා. උතුරු ප‍්‍රදේශවල මන්නාරමේන් ප‍්‍රචණ්ඩක‍්‍රියා වාර්තා වෙනවා. තෙන්නකෝන් පැවසුවේය.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා හමුවේ නීතියේ දුර්වලකමක් බවතින බවයි තෙන්නකෝන් පවසන්නේ.

මැතිවරණ සැරසිලි පොස්ටර් ඉවත් කරන්න කියලා තියෙන කාලසීමාව  ලබන 5 වෙනිදා වෙනකල් කල් දාලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් මේ කරන දෙයින් මැතිවරණ දෙපාර්කුමේන්තුවම විහිථවට ලක් වෙලා. ජන්දෙන් පස්සේ පොස්ටර් ඉවත් කළාට වැඩක් වෙන්නේ නැහැ. තෙන්නකෝන පැවසුවේය.

එමෙන්ම අංක කහඩු නොමැති වාහන පිළිබඳ කිසිදු  කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ නීරීක්ෂණ මධ්‍යස්තානය පෙන්වා දෙන්නේ ද නීතියේ අඩුපාඩු පවතින බවයි. එකම පක්ෂයේ සිදුවන සිදුවීම් වලදී පොලිසියට යන පාර්ශව කරුවන් සාමාදාන කර ආපසු යවන බවත් එම සිදුවීම් සාමාන්‍ය ආරවුල් ලෙස සලකා කටයුතු කරන බවත් විපක්ෂයෙන් ලැබෙන චොදනා විබාගයකින් තොරව අතහැර දමන බවත් වාර්තා වී ඇත් බවත් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන් කළේය.

මේ සියල්ල හමුවේ පෙනී යන්නේ සියථ වගකීම් හමුවේ නීතියේ නිද්‍රාශීලී පිළිවෙතය. නීතිය නිසි අයුරින් කියාත්මක වූයේ නම් මැතිවරණ සමයේ සිදුවන මෙවැනි සිදු විම් අවම කර ගැනීමේ හැකියාවක්  නොමැත්තේද.

ෆොන්සේකා ලෙඩ වෙලා
අත්අඩංගුවේ පසුවන ජනරාල් සරත් ෆොන්සේකා මේ වන විට රොගීවීමේ මූලික ලක්ෂණ පහළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ෆොන්සේකා රොගීවෙමින් සිටන බව අනෝමා ෆොන්සේකා විසින් දැනුම්දී තිබෙන බවද කොළඹ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ මූලස්ථානයේදී මාර්තු 25 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී දිසානායක කීවේය.

‘‘ඊයේ (මාර්තු 24)වැනිදා සුපුරුදු පරිදි අනෝමා ෆොන්සේකා විසින් ජෙනරාල්වරයාගේ කෑමත් රැුගෙන ඔහු බැලීමට ගිය. ඒ අවස්ථාවේදී ජෙනරාල්වරයාට කැස්සක් ඇතිවී තිබෙන ආකරය දකින්න ලැබී තිබෙනවා. ඒ වගේම ඔහුට උස්ම ගැනීමේ අපහසුවක්ද ඇතිව තිබෙනවා.’’ දිසානායක කීවේය.

යුද හමුදාපතිවරයාව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ෆොන්සේකාගේ පෙනහළුවලට හානි සිදුව තිබෙන අතර මේ නිසා ඔහු තවමත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින බවද මන්ත‍්‍රීවරයා කීවේය. ෆොන්සේකා රෝගී තත්වයේ සිටියදීත් ඔහු රදවා තිබෙන්නේ වාතය නොලැබෙන ආකාරයේ කුටියක වන බවද හෙතෙම චෝදනා කළේය.

‘‘දැන්වත් ඔහු රදවා සිටින ස්ථානය වෙනස් කරන්න. කරුණාකර වාතාශ‍්‍රය ලැබෙන ස්ථානයක් ඔහුට ලබාදෙන්න. නැතිනම් මේ රෝගී තත්වය තවදුරටත් වැඩිවිය හැකියි.’’ මන්ත‍්‍රීවරයා කීවේය.

ෆොන්සේකා බැලීමට ඔහුගේ ළගම ඥාතීන්ට අධිකරණය විසින් අවසර ලබාදී ඇතත් ඒ සදහා තවතමත් රජය විසින් අවස්ථාවක් ලබාදී නැතැයිද ඔහු පැවසුවේය. ෆොන්සේකාගේ ළගම ඥාතීන්ගේ නාම ලේඛනයක් මේ වන විට අදාල අංශ වෙත භාරදී තිබෙන බවද ඔහු පැවසුවේය. එහෙත් තවමත් ෆොන්සේකා බැලීමට අවසර ඇත්තේ ඔහුගේ බිරිදට පමණක් වන බවද දිසානායක මන්ත‍්‍රීවරයා කීය.

‘‘ආණ්ඩවු අනික් ඥාතීන්ට අවසර ලබාදෙන්නේ නැත්තේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කීරීම සදහායි.’’ දිසානායක සදහන් කළේය.

පසුගිය දින කීපයේදී රහස් පොලිසියවිසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරමින් සිටින බවද ඔහු කීවේය. මීට දින හතරකට පෙර පිරිමි කිසිවෙක් නැති නිවසක ජීවත්වන අනෝමා ෆොන්සේකාගේ නිවසට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන් සවස හතරේ සිට පසුදා අළුයම හතර දක්වා ප‍්‍රශ්ණ කළ බවද ඔහු පැවසුවේය. ඊට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගෙන් සභාපති ටිරාන් අලස්ගෙන් හා තමාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්ණ කර තිබෙන බවද ඔහු කීවේය.

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන්නේ. කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව සමග හැප්පෙන්න පුලූවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට පමණක් බව පැහැදිලි වෙලා තියෙනවා. මේ නිසා තමයි දිගින් දිගටම ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ට හිරිහැර කරන්නේ.’’ දිසානායක කීවේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් පිටුපස පැන්නීම සදහා පිට පළාත්වල සිටින රහස් පොලීසියේ නිලධාරීන් කොළඹට කැදවා තිබෙන බවද දිසානායක කීය. රහස් පොලීසිය තමාගෙන් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිළිබදවත් ජනාධිපතිවරණයේදී ඒ ඒ සංවිධානයකයින් පත්කළ ආකාරය පිළිබදවත් ප‍්‍රශ්ණ කළේයැයි ඔහු සදහන් කළේය.

‘‘රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිලිබද ඔවුන් විසින්ම තිර පිටපත ලියා තිබෙනවා. ඔවුන් විසින්ම අපව එහි චරිත වලට පණ පොවා තිබෙනවා. ඔවුන් විසින්ම මේ සදහා නමක් දාලා තිබෙනවා. ඔවුන්ගේම රහස් පොලීසිය පැමිණ ප‍්‍රශ්ණ කරනවා. මේවා මහා විකාර නාඩගමක් බවට පත්ව තිබෙනවා.’’ දිසානායක කීවේය.

තමන් පක්ෂයක් ලෙස මෙවර මහ මැතිවණයට ඉදිරිපත් වන විට ආණ්ඩුව රජයක් වශයෙන් සම්පුර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණය යොදා මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේයැයිද ඔහු චෝදනා කළේය. ආණ්ඩුවේ රූපවාහිනිය ගුවන් විදුලිය එක් ආකාරයකට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සදහා සහාය දක්වන විට ආර්ක්ෂක ලේකම්වරයා තවත් අකාරකයටක සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන බවද කීවේය.

මැතිවරණය ළං වන විට මැරුණ කොටියාගේ හමට තලනවා – ජෙ.වි. පෙ
ජෙනරාල්ට සහය දෙන පක්ෂවල පිරිස් මර්ධනය කිරීමේ වැඩ සටහනක් ආණ්ඩුව සිදු කරමින් යන බව ප‍්‍රජාතත්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් පවසන්නේය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනෝමා ෆොන්සේකාගෙන් සහ අනුර දිසානයක යන මන්ත‍්‍රීවරුන්ගෙන පැය එකහමාරකය අධික කාලයක් ප‍්‍රශ්ණ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඊයේ දිනයේ ජෙනරාල්වරයාට ආහාර රැගෙන ගිය ජෙනරාල්වරයාගේ ඥතිවරයාව ඇතුළට නොඟැනීමත් ආහාර පාර්සලය බාර නොගැනීමෙනුත් පෙනී යන්නේ ජෙනරාල්වරයා නොමරා මරන්න උත්සහ දරන බවක් යැයි මහලේකම් වරයා සඳහන් කළේය.

ආණ්ඩුව දිගින් දිගයට ඉල්ලා සිටි තුනෙන් දෙකේ බලය වෙනුවට දැන් නිකම්ම නිකම් බලයක් පමණක් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ආසියාවේ ඓශ්චර්ය බවට ශ‍්‍රී ලංකාව පත් කරන්නට උත්සහ දරණ ආණ්ඩු පක්ෂය මේ වන විටද එය සිදු කර හමාර බව පවසන මහලේකම් වරයා සඳහන් කරන්නේ ලෝකයේ විශාලම කැබිනට් මණ්ඩලය පවතින රට නිසා මේ වන විටද ඓශ්චර්යමත් රටක් බවට පත්වී හමාර බවය.

දිගිනි දිගටම අදහස් දැක් වු හේරත් මහලේකම් වරයා සදහන් කරන්නේ ආණ්ඩුව මැතිවරණය ළං වන විට  මැරුණ කොටියාගේ හමට තලන බවයි.

අයාලයේ යන ඇමති වරුන් මර්ධනය සඳහා කි‍්‍රයාක්මක අයාල අඥ පනත තවමත් ක‍්‍රියාත්මක බැවින් මෙම පනත යටතේ දඩුවම් ලැබිය යුතු බව මහාල්කම් වරයා සඳහන් කරන්නේ ඊයේ දිනයේ සිරස මාධ්‍යජාලයට එල්ලවූ ප‍්‍රහාරය පිළිබඳව සඳහන් කරමිනි.

විපක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මහින්ද චින්තනය ඇතුළත්වේ
මෛත‍්‍රීපාල සිරිසේන මහලේකම්වරයා පවසන  පරිදි එක්සත්ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ  ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත්කර ඇතිතේ මහින්ද චින්තනය ළඟ තබාගෙනය.

සයිබර් කියන වචනය එහෙම්මම පාවිච්චි කරලා තියෙනවා. මෙක වෙනස්කරලාවත් ගත්තනම් කමක් නැහැ.හරියට හින්දි සින්දු වලට සිංහල ගීත හදනවා වගේ. කවුරුහරි ක්ලාක් කෙනෙක් ලියන්න ඇති මේක. මහලේකම්වරයා සඳහන් කලේය.

පසුලිය 26 වනදා ඉදිරිපත්කළ ප‍්‍රත්පත්ති ප‍්‍රකාශනය දෙකඩ කොට මෙවර ප‍්‍රත්පත්ති ප‍්‍රකාශණ එළි දක්වා ඇති බවයි මහලේකම් වරයා සඳහන් කරන්නේ.

මේක හරිම විහි`ථවක්. ජනතා විමුක්ති පෙරමුණයි  එ්ක්සත් ජාතික පක්ෂය කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයමයි එළි දක්වලා තියෙන්නේ. මහින්ද චින්තන ඉදිරි දැක්මේ කොටස් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ වල තියෙනවා.මේ පක්ෂ දෙකටම ඉදිරි දැක්මක් දර්ශණයක් නැහැ. ස්ව නිරිමාණයක් කරන්න අවශ්‍ය බුද්ධීමතුන් මේ අය එක්ක නැහැ.එ් අය ඉවත් වෙලා ගිහිල්ලා. මහ ලේකම්වරයා සඳහන් කළේය.

ගිය වතාවේ විපක්ෂය සඳහා ඡුන්දය භාවිත කළ බොහෝ ප‍්‍රබලයින්් මේ වතාවේ ආණ්ඩුව හා එක්ව සිටින බව ද මු`ථ ඡුන්ද ප‍්‍රතිශතයෙන් 65%ක ප‍්‍රමාණයක් මෙවර ලබාගත හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කවදාවත් කුඹුරකට බැස නැති විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙවර ගොවියන් පිළිබඳ කතා කරන්නට ආරම්භ කර ඇති බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේය.

විපක්ෂනායක වරයා හිටි ගමන් ගොවියෝ ගැන කතා කරන්න පටන් අරන්. කාවදාවත් කුඹූරකට බැහැලා නැති කොළඹ 7 ඉපදුන කෙනා කොහාමද ගොවියෝ ගැන කතා කරන්නේ. මහලේකම්වරයා ස`දහන් කළේය.

මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබාගනිමින් සන්ධාන ආණ්ඩුව ජයග‍්‍රශණය ලබන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම විපක්ෂ නායකවරයා සෑම දිනකම මැතිවරණ වේදිකිවේ තේමාව ලෙස යොදා ගන්නේ ජීවන වියදම බවයි  මහලේකම්වරයා සදහන් කරන්නේ.

රටක දේශපාලනය වෙනස් වුණත් ජනතාව එකට ඉන්නවා සංවර්ධන ක‍්‍රියාත්මක වෙද්දී. ජපානය චීනය කොරියාව වගේ රටවල් ගත්තහම අපට පේන්න තියෙන්නේ එ දේ. 2004 විපක්ෂනායකයා පරාද වුණෙ කොටි ගිවිසුම නිසාත් ආර්ථිකය කඩාවැටීම නිසාත් බවයි හෙතෙම සඳහන් කරන්නේ.